Adu kirima

adu kirima1

Adu kirima





google play
4.50MB

DOWNLOAD HERE!!! 

 බාගත කිරීම 

 


දරුවගේ  ගණිතමය හැකියාව  දියුණු කිරීම සදහා නිර්මාණය කරන ළද මෘදුකාංගයකි

adu kirima1.1

adu kirima1.2



ප්‍රශ්ණය ඉදිරිපත් කරනවාත් සමග පිළිතුරු 4ක් දුරකථනයේ දිස්වේ.
පිළිතුර තේරීම දරුවා විසින් සිදුකල යුතුය .
විනාඩි 15ක කාලසීමාවක් තුළ දරුවාගේ හැකියාව මත උපරිම ප්‍රශ්ණ ගණනකට  පිළිතුරු ලබාදීම සිදුකළ හැක .

කාල සිමාව අවසානයේ දරුවා පිළිතුරු ලබාදුන් ප්‍රශ්ණ ගණන  හා ලබාදී ඇති නිවැරදි පිළිතුර ගණන දිස්වේ . 

 

DOWNLOAD HERE!!!

 බාගත කිරීම 

  ANDROID ජංගම දුරකථන


adu kirima 1.3

මෙම මෘදුකාංගය ශ්‍රී ලංකික දරුවන්ගේ අද්‍යාපනික මට්ටම ඉහල නැංවීම සදහා නිර්මාණය කර ඇත

adu kirima 1.4

adu kirima 1.5

adu kirima 1.6






Comments

Popular Posts