Ekathu kirima


Ekathu karamu


google play
4.50MB

DOWNLOAD HERE!!! 

 බාගත කිරීම 

APP UPDATING.............................💪 


දරුවගේ  ගණිතමය හැකියාව  දියුණු කිරීම සදහා නිර්මාණය කරන ළද මෘදුකාංගයකි .




ප්‍රශ්ණය ඉදිරිපත් කරනවාත් සමග පිළිතුරු 4ක් දුරකථනයේ දිස්වේ.
පිළිතුර තේරීම දරුවා විසින් සිදුකල යුතුය .
විනාඩි 15ක කාලසීමාවක් තුළ දරුවාගේ හැකියාව මත උපරිම ප්‍රශ්ණ ගණනකට  පිළිතුරු ලබාදීම සිදුකළ හැක .

කාල සිමාව අවසානයේ දරුවා පිළිතුරු ලබාදුන් ප්‍රශ්ණ ගණන  හා ලබාදී ඇති නිවැරදි පිළිතුර ගණන දිස්වේ . 

 

DOWNLOAD HERE!!!

 බාගත කිරීම 

  ANDROID ජංගම දුරකථන




මෙම මෘදුකාංගය ශ්‍රී ලංකික දරුවන්ගේ අද්‍යාපනික මට්ටම ඉහල නැංවීම සදහා නිර්මාණය කර ඇත .






DOWNLOAD HERE!!!

බාගත කිරීම 







Comments

Popular Posts